Sobaharitha Plantations srilanka

මහපොළොවේ ජීවිත ඉහළට ම ඔසවා තබන ශ්‍රී ලංකාවේ අංක එකේ අගාවුඩ් සන්නාමය..............

WELCOME TO

Sobaharitha Plantations

පාරිසරික සුරක්ෂිතතාවය හා දේශීය ගොවි ජනයාගේ සමෘද්ධිය උදෙසා වාණිජ වගාවන් හදුන්වාදෙමින් ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂම, ඵලදායී හා ශක්තිමත් කෘෂි ආර්ථිකයක් බිහි කරමින්,ස්වාභාවික හරිත වියනෙහි චිරස්ථායී සංවර්ධනයට දායක වෙමින් නව්‍ය හා වාණිජමය වටිනාකමක් ඇති නව වගාවන් සදහා වැඩි නැඹුරුවක් දක්වමින් දේශීය හා විදේශීය වශයෙන් ඇතිවන තරගකාරී ඉල්ලුම සදහා නව නිෂ්පාදකයින් බිහිකිරීමේ මෙහෙවරට සොබාහරිත අපි උර දරා සිටිමු.

Our Agarwood

සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ඔබ්බට යමින් ලාංකිකයන් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා මෙහෙයවන දේශයේ ප්‍රමුඛතම ආයතනය.

A great opportunity on your finger tips to make your income better by cultivating Wallapatta which is known as Agarwood. 

What is Agarwood?

What is Agarwood

Agarwood is an extremely valuable resinous heartwood extracted from the stems of Aquilaria and Gyrinops trees which are mostly native to Southeast Asia. The procedure involves a physical contamination of a wounded part of the tree where a certain fungi will attack the cells of the stem which will lead to the production of Agarwood. Agarwood is produced as an antibody to fight against the fungi and this is a unique characteristic of Aquilaria and Gyrinops trees.

foter
Translate »